Friday, June 6, 2014

අපි ගැන...

ඔන්න යාලුවනේ අපේ බ්ලොග් අඩවිය...
Facebook එකේ 'කොරියන් පෝන් යනු?' සමූහයට අයත් බ්ලොග් එක තමයි මේ.
මෙහිදී ඔයාලට සමූහයෙන් මගහැරෙන අත්‍යවශ්‍යය පෝස්ටු නැරඹීමේ හැකියාව තියෙනවා.

කොරියන් පෝන් කියන්නේ මොනවාද???
ඔබ නිතර දෙවේලෙ දකින තත්වයෙන් අඩු බාල චීන දුරකතන වලට ද????
රැවටිලිකරුවන්ට හසු නොවන්න!!! කොරියාවෙ නිශ්වාදිත දුරකතන ඉතා උසස් නිමාවකින් මෙන්ම ජාත්‍යන්තර මාදිලියට වඩා තත්වයෙන්ද උසස් බව පිලිගැනීමට ඔබ මැලි නොවනු ඇත!!!
කොරියාවේ නිශ්පාදිත යැයි පවසමින් මේක korea, මේක vietnam ලෙස සදහන් කරමින් ගානද අඩු වඩියෙන් කපා ගනිමින් විකුණන මෙම දුරකතන බාල චීන දුරකතන බව එක හෙලාම ප්‍රසිද්ධියේ කියා සිටිමු!
කොරියාවෙ කිසිදු සම්බන්දයක් එම දුරකතන වලට නොමැත!

එසේම මේවා කියන්නේ පේමන්ට කට්ටියගේ බිස්නසි කැඩීමට නොව...ලංකාව 3න් වෙනි පන්තියේ රටක් වීම තවදුරටත් වැලැක්වීමටත්..ඔබ සියලු දෙනා බේරා ගැනීමටත්ය.
එසේම මෙයද කිව යුතුයි. කාගේවත් චණ්ඩි පාට් වලට අපි බය නැත. බය නම් මේව පටන් ගන්නේ ද නැත.

ලෝක ප්‍රකට SAMSUNG සමාගම පිහිටා ඇත්තේද වෙන කොහේවත් නොව දකුණු කොරියාවේ බව ඔබ සිහිතබා ගත යුතුය!!!
ඔරිජිනල් කොරියන් දුරකතන Anycall(SKT) ,OLLEH(KT) ,LGU+(LT) යන සැම්සුන් සමාගමේ ජාල ගත සමාගම් යටතේ පමණක් බෙදාහැරේ.
විශේසයෙන්ම කිව යුත්තේ ඔවුන් ඔවුන්ගේ රටට හදන්නේ හොදම පෝන් බවයි.

***මෙම බ්ලොග් අඩවිය සැම්සුන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සදහා නිර්මාණය කර ඇති බැවින් ඔබගේ යහලුවන් අතර මෙය ප්‍රසිද්ධ කරන්න.
Facebook හි අපගේ අනුබද්ධ සමූහයට ලිපිනය : www.facebook.com/groups/koreanphone

***This group prevents people from buying cloned smartphones and makes people strong enough to choose the right quality and standards!

2 comments:

  1. ඔන්න එහෙනම් ඉස්සෙල්ලම comment එක මගෙන් ඈ,
    මචං පට්ට වැඩක් අපි හැමදාම උබලත් එක්කමයි fb එකෙන් වැඩේ පටන් අරන් උබල දුන්න ගේම එක්ක අපි හැමදාම හිටිය ඉන්නවා ඉස්සරහටත් කලින් korean කියල චාටර් china කෑලි විකුනපු එවුන්ට අහුවෙන්න ගියපු අපේ කොල්ලොන්ට fb group එක නිසා ලොකු දැනුමක් සමගින් අලුත් අලුත් දේවල් කියලා දුන්නා,මචං කියන්න වචන නෑ පට්ට මචං හැමදාම මේක update කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා එක හිතින් ප්‍රාර්ථනා කරනවා උබලට ජයෙන් ජය....

    ReplyDelete
    Replies
    1. Thanx මචන් අපිව දිරිමත් කරලා අපිත් එක්කම හිටියට අපි මේ වැඩේ අතාරින්නෙ න මචන්ලා දිගටම කරගෙනයනවා ජයම වේවා!

      Delete